කුරුණෑගල
ලෝක ළමා දිනය 2023 සැමරුමට සමගාමීව ගෝනිගොඩ මහා විද්‍යාලයේ ළමා දින සැමරුම් උත්සවය 2023.10.03 දින පවත්වන ලදී. එදින 2022(2023) උසස් පෙළ විභාගයේ විශිෂ්ට දස්කම් දැක්වූ දරුවන් හා 2021 උසස් පෙළ විභාගයෙන් සමත්ව සරසවි වරම් ලැබූ දරුවන් අගය කරමින් උත්සවය පැවැත්විය. එමෙන්ම පාසලේ සියලුම සිසු දරුවන් සඳහා පාසල් කාර්ය මණ්ඩලය විසින් දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.
: ගෝණිගොඩ පාර , කුරුණෑගල
:
: [email protected]
: kugonigodamv.schweb.lk