Children's Day Celebration

kids.jpeg
20231026_103815.jpeg
පාසල ආරම්භ වූ දිනය 1889 ජනවාරි 01
පාසල රජයට පවරා ගත් දිනය       -
ජාතික පාසලක් වූ දිනය       -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 18084
සංගණන අංකය 17054
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03 රූඩ් 03 පර්චස් 21
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය ඉබ්බාගමුව
කොට්ඨාසය රිදීගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදීගම
ග්‍රාම සේවක වසම ගෝණිගොඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 588
මුළු ශ්‍රේණි ගණන 10
මුළු පන්ති ගණන 27
2023 ඔක්තෝම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 725
2023 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 44
පාසලේ වර්ණය තද රතු , කහ