13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය | චිත්‍ර |
| දේශීය නර්ථනය | පෙරදිග සංගීතය | නාට්‍ය හා රංග කලාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| කෘෂි විද්‍යාව | |||
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය |






