IMG-20231012-WA0014.jpeg
IMG-20231012-WA0149.jpeg
IMG-20231012-WA0097.jpeg
IMG-20231012-WA0058.jpeg
img-20231012-wa0059.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔයට ආසන්නයේ පිහිටි මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඉබ්බාගමුව කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දැහැමි සිතුවිලි රැගත් බොහෝ දේ දැන උගත් යුතුකම් ඉටුකරන වගකීම් මිස දරන ගුණ නැණ බෙලෙන් යුතු දරු කැල බිහිකිරීම අපගේ උතුම් මෙහෙවර වේ

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැහැමි සිතුවිලි රැගත් බොහෝ දේ දැන උගත් යුතුකම් ඉටුකරන වගකීම් මිස දරන ගුණ නැණ බෙලෙන් යුතු දරු කැල බිහිකිරීම අපගේ උතුම් මෙහෙවර වේ

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

කු / ගෝණිගොඩ මහා විද්‍යාලය